Home Local News Room : IMF අස්සේ මහින්ද පොහොට්ටුව ශක්තිමත් කරන්න ලෑස්ති වෙයි! මන්ත්‍රීවරුන්...

News Room : IMF අස්සේ මහින්ද පොහොට්ටුව ශක්තිමත් කරන්න ලෑස්ති වෙයි! මන්ත්‍රීවරුන් කැඳවයි! VIDEO

5
0

පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙහිදී පොහොට්ටුව යළි ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here