Home Local News Room : විශ්වවිද්‍යාල ආචාර්යවරු විභාග කටයුතු ආරම්භ කරයි – Lanka Truth...

News Room : විශ්වවිද්‍යාල ආචාර්යවරු විභාග කටයුතු ආරම්භ කරයි – Lanka Truth | සිංහල

4
0

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය හේතුවෙන් නතර කර තිබූ විභාග කටයුතු යළිත් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කර තිබේ.

කෙසේ නමුත් වැඩ වර්ජනය අවසන් කරනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කරයි.

ඒ අනුව පත්කළ ජනාධිපති සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here