Home Local News Room : විදුලි බිලත් මාසෙන් මාසෙට වෙනස් කරනවා – රනිල් වික්‍රමසිංහ...

News Room : විදුලි බිලත් මාසෙන් මාසෙට වෙනස් කරනවා – රනිල් වික්‍රමසිංහ – Lanka Truth | සිංහල

9
0

මින් ඉදිරියට සෑම මාසයකටම වරක් විදුලි බිලෙහි සංශෝධනයක් සිදු කරන බව පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියේ අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම මසකටම වරක් විදුලි බිල ගැලපීමට කටයුතු කරන බවය.

අයවැය හිගය පියවා ගැනීමට ණය ගැනීමකින් තොරව ආදායම් හොයාගැනීමට මහා භාණ්ඩාගාරයට සිදුවෙන බවද ඔහු එහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here