Home Local News Room : අවුරුදු 72ක් වයස වෙල්ගම පාර්ලිමේන්තුවේදී නාකි මළහැත්ත ගැන කතා...

News Room : අවුරුදු 72ක් වයස වෙල්ගම පාර්ලිමේන්තුවේදී නාකි මළහැත්ත ගැන කතා කරයි!

3
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් මේ ඉන්න නාකි මල හැත්ත ගැන නොව රටේ දරුවන් ගැන හිතා සියලු දෙනා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බවත්  සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට හැකිවීම ගැන විපක්ෂයද කුහකත්වයෙන් තොරව  අද  සතුටු විය යුතු බව  පැවසූ වෙල්ගම මහතා මේ ණය මුදලින්  උපරිම ඵල ප්‍රයෝජන ගත යුතු බවද  සඳහන්  කළේය.

මේ වනවිට කුමාර වෙල්ගම මහතාගේ වයස අවුරුදු 72කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here