Home Local News Room : සියත ටෙලි වැකිය පාර්ලිමේන්තුවටත් යයි! විවේචනයක් මිසක් වරප්‍රසාද කඩවීමක්...

News Room : සියත ටෙලි වැකිය පාර්ලිමේන්තුවටත් යයි! විවේචනයක් මිසක් වරප්‍රසාද කඩවීමක් නෑ! නීතිපතිත් මතය නිකුත් කළා! පැමිණිල්ල ඉදිරිපත් කළේ කව්ද? ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළාට විපක්ෂයේ දැඩි විරෝධය! VIDEO

7
0

සියත ටෙලිවැකියෙහි විකාශය වූ කරුණක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කොට ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී දීර්ඝ විවාදයක් මතුවිය.

එහිදී විපක්ෂය වෙනුවෙන් අදහස් පළ කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දැඩි විරෝධය ඊට පළ කළ ආකාරයක් දැකගත හැකිවිය.

හෙතෙම පෙන්වා දුන්නේ මෙය මාධ්‍ය ආයතන නිහඩ කිරීමේ උත්සාහයක් ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here