Home Local News Room : පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල්...

News Room : පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

8
0

එදා හිටපු ජනාධිපති ‌ජේ.ආර්. ජයවර්ධන මහතා ඡන්ද පෙට්ටි ඉස්සූ බවත්, අද වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය පිටින්ම උස්සා ඇති බවත් විමල් වීරවංශ මහතා කීය.

එය උසාවිය මගින් බේරාගත යුතුව ඇති බව කී වීරවංශ මහතා ජවිපෙ දේශපාලනය පිළිබදවද බරපතළ විවේචනයක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here