Home Local News Room : කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත්...

News Room : කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් කතාව එළියට එයි! VIDEO

9
0

මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හට අවශ්‍ය ‌ඖෂධ ලබා දීමට පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.

ඒ, දමිතා අබේරත්න මහත්මියගේ ඉල්ලීමකට අනුවය.

ඒ සම්බන්ධයෙන් කවුරුත් නොදත් කතාවක් දමිතා අබේරත්න මහත්මිය ඊයේ දිනයේ මාධ්‍ය හමුවේ අනාවරණය කළාය.

පහත පළවන්නේ එම වීඩියෝවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here