Home Local News Room : කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ...

News Room : කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

7
0

සමගි ජන බලවේගය මුල සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යන ලෙස කියා සිටියද කිසිම දිනෙක මූල්‍ය අරමුදල හමුවට නොයන බව කී පිරිස් අද ණය ගෙන චූන් වී සිටින බව සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.

කෙසේවෙතත් ආර්ථිකය ගොඩනැංවීමේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here