Home Local News Room : ‘වනක්කම්…!’ හිරුණිකා දෙමළ ඉගෙනගන්න පටන් ගනී! ඊළඟ කතාව දෙමළෙන්...

News Room : ‘වනක්කම්…!’ හිරුණිකා දෙමළ ඉගෙනගන්න පටන් ගනී! ඊළඟ කතාව දෙමළෙන් කරන්න ලෑස්ති වෙයි! VIDEO

1
0

සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් පසුගිය දිනෙක වතුකරයේ පැවැත්විණ.

ඊට එක්ව සිටි සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ තමන් මේ වනවිට දේමළ භාෂාව ඉගෙනගනිමින් සිටින බවත්, වතුකරයේ කරන ඊළග කතාව දෙමළ භාෂාවෙන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

එමෙන්ම වතුකරයේ ජනතාව විදින පීඩාවන් පිළිබදවද ඇය එහිදී අදහස් පළ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here