Home Local News Room : ලාබ ලබන ‌ලංකා හොස්පිට්ල් සමාගමත් විකුණන්න තීන්දු කරයි! කොටස්...

News Room : ලාබ ලබන ‌ලංකා හොස්පිට්ල් සමාගමත් විකුණන්න තීන්දු කරයි! කොටස් වෙළෙඳපොළට යවපු ලියුම මෙන්න!

7
0

ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගමේ රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ලංකා හොස්පිටල්ස් පීඑල්සී විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවය.

විපක්ෂය චෝදනා කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කොන්දේසිවලට අනුව මෙසේ ලාබ ලබන සමාගම්ද විකිණීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here