Home Local News Room : ලක්ෂ 64ක් ඉන්න පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිවලට නායකත්වය හිරුණිකාට...

News Room : ලක්ෂ 64ක් ඉන්න පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිවලට නායකත්වය හිරුණිකාට පවරයි! VIDEO

4
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී,සමගි වනිතා බලවේගය ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමස්ත ලංකා සමගි පෞද්ගලික සේවක සංගමයේ සභාපති ලෙස පත් කරනු ලැබීය.

පෞද්ගලික අංශය නියෝජනය කරන සේවක සේවිකාවන්ගේ වෘත්තිමය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම,ඔවුන් බලගැන්වීම සහ ඔවුන් ශක්තිමත් කිරීම උදෙසා සමස්ත ලංකා සමගි පෞද්ගලික සේවක සංගමය පිහිටවනු ලැබූ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත් කොට ඇත්තේ එහි පළමු සභාපතිනිය ලෙසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්වීම සිදු කොට ඇති අතර,ඇය විසින් අදාළ පත්වීම් ලිපිය භාරගැනීමේ අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here