Home Local News Room : මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගය වසා දැමේ –...

News Room : මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගය වසා දැමේ – Lanka Truth | සිංහල

8
0

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.

එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ එලෙස ගල් සහ පස් කඳු කඩා වැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රථවාහන පොලීසිය උපදෙස් ලබා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here