Home Local News Room : පොහොට්ටුවේ ජයරත්න හේරත් සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ වාඩිවෙයි!

News Room : පොහොට්ටුවේ ජයරත්න හේරත් සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ වාඩිවෙයි!

6
0

පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා අද සවස පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට පියවර ගෙන තිබිණ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී සජබය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට ජයරත්න හේරත් මහතා එකගතාව පළ කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here