Home Local News Room : දින තුනකට පෙර කියන්න – පොලිසිය මුද්‍රණාලයාධිපතිනියට දන්වයි –...

News Room : දින තුනකට පෙර කියන්න – පොලිසිය මුද්‍රණාලයාධිපතිනියට දන්වයි – Lanka Truth | සිංහල

3
0

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට එම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයට දින තුනකට පෙර පොලිසියට දැනුම් දෙන ලෙස බොරැල්ල පොලිසිය රජයේ මුද්‍රණාලයාධිපතිනියට පසුගිය 18 වනදා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා දින 33ක් ගතවන බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here