Home Local News Room : ජනාධිපති අනිවාර්යයෙන්ම ඡන්දෙට සල්ලි දෙන්න ඕන! ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා...

News Room : ජනාධිපති අනිවාර්යයෙන්ම ඡන්දෙට සල්ලි දෙන්න ඕන! ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රනිල් සල්ලි නොදී කරන්නේ ලොකු අපරාධයක්! මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල්ගෙන් ප්‍රකාශයක්! VIDEO

4
0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම මුදල් වෙන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල් මහතා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව කතා කරන වික්‍රමසිංහ මහතා මෙසේ මැතිවරණයට මුදල් ලබා නොදීමෙන් කරන්නේ අපරාධයක් බවද ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here