Home Local News Room : අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරමින් විනිසුරුවන් පීඩාවට පත් කරන්න විධායකය...

News Room : අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරමින් විනිසුරුවන් පීඩාවට පත් කරන්න විධායකය සූදානම් වෙනවා! අධිකරණය එක්ක සෙල්ලම් කරන්න විධායකයට ඉඩදෙන්න බෑ! අධිකරණ තීන්දුවකට විධායකය අවනත වෙන්නේ නැත්නම් සාමාන්‍ය ජනතාව අවනත වෙයිද? මේක ඉතාම නරක ආදර්ශයක්! නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනකට නීතීඥවරුන්ට ආරාධනා කරයි! VIDEO

4
0

අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරමින් විනිසුරුවන් පීඩාවට පත් කිරීමට විධායකය සූදානම් වන බවත්, අධිකරණය එක්ක සෙල්ලම් කිරීමට විධායකයට ඉඩ දිය නොහැකි බවත් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මාතර නීතීඥ සංගමය හමුවේ සිය ධුරයෙන් නික්ම යමින් කළ කතාවේදී සාලිය පීරිස් මහතා මේ බව සදහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ විධායකය අධිකරණ තීන්දුවකට හිස නමන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාව අධිකරණ තීන්දුවලට ගරු කරනු ඇතැයි සිතන්නේ කෙසේද කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here