Home Local News Room : අද කාලගුණය – බොහෝ ප්‍රදේශවලට සවස වැසි – Lanka...

News Room : අද කාලගුණය – බොහෝ ප්‍රදේශවලට සවස වැසි – Lanka Truth | සිංහල

0
0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (18) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

විශේෂයේන අකුණු අවදානම ගැන සැලකළිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණයෙන් දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here