Home Local News Room : ඩොලරය රුපියල් 350ට යයි – Lanka Truth | සිංහල

News Room : ඩොලරය රුපියල් 350ට යයි – Lanka Truth | සිංහල

3
0

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.20ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 350.22ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඊයේ (16) සටහන් වී තිබුණේ ගැනුම් මිල රුපියල් 329.02ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 346.33ක් ලෙසත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here