Home Local News Room : සමාජ ක්‍රියාකාරී චිරන්ත වීඩියෝ එකක් දානවා එයාව මරන්න එනවා...

News Room : සමාජ ක්‍රියාකාරී චිරන්ත වීඩියෝ එකක් දානවා එයාව මරන්න එනවා කියලා! පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු මහමග මරලා දානවා! මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ! විපක්ෂනායක ප්‍රශ්න කරයි! (VIDEO)

2
0

නීතියක් නොමැතිව අවනීතිය සමාජය තුළ රජයමින් පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම්වලට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු මහමග මරා දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නැගීය.

එස්‍ෙම චිරන්ත අමරසිංහ නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණ තර්ජන කරන වීඩ්යෝවක් අැති බවත් තවත් පැත්තකින් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු මහමග මරා දමා අැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමාජය බියෙන් අැලලී යන්නට පෙර මේ සම්බන්ධයෙන් සභානායකවරයා විසින් ප්‍රකාශයක් සිදු කළ යුතු බව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here