Home Local News Room : භික්ෂු කතිකාවත් නව කෙටුම්පතක්! විහාර දේවාලගම් පනතට නව කෙටුම්පතක්!...

News Room : භික්ෂු කතිකාවත් නව කෙටුම්පතක්! විහාර දේවාලගම් පනතට නව කෙටුම්පතක්! කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක්!

3
0

සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව ඒකමතිකව සිදුකරන ලද සංශෝධන අනුව නීති කෙටුම්පත් සම්පාදක වෙතින් නව කෙටුම්පතක් සැකසීමට කැබ්නට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම සියලුම නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් සකස් කර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here