දේශීය කිරිපිටි මිල රුපියල් 175කින් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට රුපියල් 975ක්ව පවතින දේශීය කිරිපිටි ග්රෑම් 450 පැකට්ටුවක නව මිල රුපියල් 1,150ක් දක්වා ඉහළ ගොස් ඇත.