Home Local News Room : ඕමානයේ කාන්තාවන් ජාවාරම සම්බන්ධයෙන් කුෂාන් අත්අඩංගුවට – Lanka Truth...

News Room : ඕමානයේ කාන්තාවන් ජාවාරම සම්බන්ධයෙන් කුෂාන් අත්අඩංගුවට – Lanka Truth | සිංහල

2
0

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් කතුන් ජාවාරම් කළැයි සැකපිට වැඩ තහනමට ලක් වූ ඊ. කුෂාන් නැමති නිලධාරියා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් සනාථ කරයි.

ඕමානයේ ගෘහ සේවය කරමින් කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම, ඒ සදහා පෙළඹවීම, ඒ සදහා බලපෑම් කිරීම, මිනිස් ජාවාරම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු තවත් දූෂණ චෝදනා රාශියකට ඔහු වගඋත්තරකරුවකු බව පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here