Home Local News Room : හමුදා බලය කොමියුනිස්ට් බලය සියල්ල තියෙද්දිත් ආණ්ඩුවේ මර්දනය නොතකා...

News Room : හමුදා බලය කොමියුනිස්ට් බලය සියල්ල තියෙද්දිත් ආණ්ඩුවේ මර්දනය නොතකා චීන ජනතාව දහස් ගණන් පාරට බහින වීඩියෝ මෙන්න! (VIDEOS)

2
0

කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීතිවලට විරෝධය පළකර චීන නගර කිහිපයක සහ විශ්ව විද්‍යාලවල චීන ජනයා ආණ්ඩුවට විරුද්ධව දැඩි විරෝධය එල්ල කර  ඇතැයි සමාජ මාධ්‍ය ජාලා වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු පුද්ගලයන්ගේ ගිණුම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here