Home Local News Room : මාධ්‍ය නිදහස රකින්න! ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටිනවා!...

News Room : මාධ්‍ය නිදහස රකින්න! ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටිනවා! විපක්ෂනායකගෙන් ප්‍රකාශයක්! (VIDEO)

7
0

ප්‍රජාතන්ත්‍රවාදී රටක සිව්වෙනි කුළුණ මාධ්‍ය බවත්, එවන් මාධ්‍යක නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇපකැප විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජ මාධ්‍ය වේවා සම්ප්‍රදායික මාධ්‍ය වේවා එම මාධ්‍යයන්ට අයිති කාර්යභාරය නිසි පරිදි නිදහසේ කරගෙන යාමට ඉඩදිය යුතු බවත් උන්ගේ නිදහසට බාධා කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here