Home Local News Room : බොරතෙල් මිල තවත් පහළට – Lanka Truth | සිංහල

News Room : බොරතෙල් මිල තවත් පහළට – Lanka Truth | සිංහල

3
0

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (28) උදෑසන 11 පමන වන විට ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ තෙල් බැරලයක මිල සඳහන් වන්නේ ඩොලර් 73.98ක් ලෙස වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකාණු ඩොලර් 81.31ක් ලෙස සටහන්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here