Home Local News Room : ගෝඨාගේ ඔෆීස් එක ලොව හොඳම ෆොටෝ 100 අතරට එක්වෙයි!

News Room : ගෝඨාගේ ඔෆීස් එක ලොව හොඳම ෆොටෝ 100 අතරට එක්වෙයි!

6
0

කොළඹ ජනාධිපති නිල නිවස තුළ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලය අවුල්කර දමන ලද ජායාරූපයක් අන්තර්ජාතික ‘ටයිම්’ (TIME) සඟරාව මගින් 2022 වසරේ එම සඟරාවේ හොඳම ඡායාරූප 100 අතරට එක්කර ඇත.

2022 ජූලි 15 වැනි දින අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසු මෙම ඡායාරූපය ගෙන තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here