අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා සභාපතිවරයකු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කළේය.
එහිදී හෙතෙම කියා සිටියේ කෝච්චියේ වඩේ විකිණූ දෙකේ පන්තියට පමණක් ඉගෙන ගෙන ඇති චාමර සම්පත් දසනායක මහතා පවා ඇමැති තනතුරු ගෙන ඇත්තේ පක්ෂය නිසා බවය.






