Home Local News Room : අපොස උ.පෙ සහ ශිෂ්‍යත්වය පැවැත්වෙ දින එලියට – Lanka...

News Room : අපොස උ.පෙ සහ ශිෂ්‍යත්වය පැවැත්වෙ දින එලියට – Lanka Truth | සිංහල

5
0

2022 වසරේ අ.පො.ස උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින පිළිබදව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් දක්වා තිබේ.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ දෙසැම්බර් 18 දා පැවැත්වීමට තීරණය කර ඇති අතර අ.පො.ස උසස්පෙල විභාගය ලබන වසරේ(2023) ජනවාරි මස 23 පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here