Home Local News Room : අද මහා සංඝරත්නයට පාලකයන්ගේ අවවාද අනුශාසනා අහන්න සිද්ධ වෙලා!...

News Room : අද මහා සංඝරත්නයට පාලකයන්ගේ අවවාද අනුශාසනා අහන්න සිද්ධ වෙලා! රනිල් කියපු ‘හාමුදුරු බට්ටො’ කතාවට සජිත් අදත් උත්තර දෙයි! වහාම පරාභව සූත්‍රය හෝ වසල සූත්‍රය කියවන්නත් උපදෙස් දෙයි! (VIDEO)

3
0

සංඝ සමාජය  නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායට අනුව බවත්, එදා රටකල රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ සංඝරත්නය බවත්, දැන් පාලකයෝ මහා සංඝරත්නයට අවවාද අනුශාසනා කරන අතර මහා සංඝරත්නයට ඒ අවවාද අනුශාසනා අහගෙන ඉන්න වෙලා තියෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එලෙස අපහාස කරන උදවියට තමන්ට කීමට ඇත්තේ වහාම පරාභව සූත්‍රය හෝ වසල සූත්‍රය කියවන ලෙස යැයි පැවසූ විපක්ෂ නායකතුමා,යමක් පවසනවා නම් එය පැවසිය යුතු ක්‍රමවේදයක් තිබෙන බවද සිහිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here