මේ වනවිට ලංකාව පොලිස් රාජ්‍යයක් අභිමුව සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලු විද්වතුන් 94ක් අස්සන් කොට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කොට ඇත.
මෙම තත්ත්වය වළ්වාලිය හැක්කේ මැතිවරණයකින් පමණක් බවද එම නිවේදනයේ සදහන්ය.