Home Local News Room : මෙවර ශිෂ්‍යත්වයට ප්‍රවේශපත්‍රයක් නැහැ – Lanka Truth | සිංහල

News Room : මෙවර ශිෂ්‍යත්වයට ප්‍රවේශපත්‍රයක් නැහැ – Lanka Truth | සිංහල

2
0

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පවසන්නේ විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here