Home Local News Room : චීන ජනපති, කිම් ජොන් හමු වෙයි – Lanka Truth...

News Room : චීන ජනපති, කිම් ජොන් හමු වෙයි – Lanka Truth | සිංහල

3
0

එක්වී ලෝක සාමය වෙනුවෙන් වැඩ කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට චීන ජනාධිපති ෂී ජින්පින් ආරාධනා කර ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් චීන ජනාධිපතිවරයා මෙසේ ආරාධනා කර ඇති අතර පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කර තිබේ.

උතුරු කොරියාව පසුගිය කාලයේදී නොයෙක් ආකාරයේ දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලූ අතර එම අත්හදා බැලීම් හේතුවෙන් ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී උතුරු කොරියාවට දැඩි විරෝධයක් ද පළ කළේය.

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාවද මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here