අද (27) දිනයේද පැය 02ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියද හිමව ඇත.
ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින් දැක්වේ.