Home Local News Room : විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදු වනවා – කංචන විජේසේකර...

News Room : විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදු වනවා – කංචන විජේසේකර – Lanka Truth | සිංහල

2
0

නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීමට හා අලාභය අවම කර ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පසුගියවර සිදුවූ විදුලි ගාස්තු සංශෝධනය තුළින් ලබා දුන්නේ විදුලි බල මණ්ඩලය ඉල්ලුම් කරන ලද ගාස්තු සංශෝධනයට වඩා අඩු සංශෝධනයක් බවය.

ඒ අනුව විදුලි බිල යළි සංශෝධනය කිරීමකින් තොරව ගමන් කළ නොහැකි බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කළ යුතු බවත් ඇමති කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here