Home Local News Room : පොලිස් ඇමැති ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගන්න කිව්වාද? පොලිස්පතිතුමා...

News Room : පොලිස් ඇමැති ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගන්න කිව්වාද? පොලිස්පතිතුමා ඒක කරන්න බෑ කිව්වාද? පොලිස්පතිතුමා මේ ගැන ජනාධිපතිතුමාටත් කිව්වාද? ඇත්ත මොකක්ද?

6
0

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගන්න ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවටත්, පොලිස්පතිවරයා එය ප්‍රතික්ෂේප ‌කොට ඇති බවටත්, මේ බව පොලිස්පතිවරයා ජනාධිපතිවරයාට පවා දැනුම් දී ඇති බවටත් මාධ්‍ය හමුවකදී නීතීඥ මනෝජ් නානායක්කාර මහතා කර ඇති ප්‍රකාශය අසත්‍යයත් බව පොලිස් මාධ්‍ය‌ කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට වීඩියෝවක් සංසරණය වන බවද එම නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here