ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා සිවිල් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවක් සහිත හඬ පටයත් මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.
ඒ චරන්ත අමරසිංහ මහතා විසින්ම පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
පහත දැක්වෙන්නේ ඒ හඬ පටයය.