Home Local News Room : නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ චිරන්ත අමරසිංහ අතර උණුසුම්...

News Room : නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ චිරන්ත අමරසිංහ අතර උණුසුම් වචන හුවමාරුවක්! හඬපටය එළියට එයි! (VIDEO)

2
0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා සිවිල් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවක් සහිත හඬ පටයත් මේ වනවිට මාධ්‍යට නිකුත් ‌වී තිබේ.

ඒ චරන්ත අමරසිංහ මහතා විසින්ම පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

පහත දැක්වෙන්නේ ඒ හඬ පටයය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here