Home Local News Room : ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වනවා – සනත් නිශාන්ත...

News Room : ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වනවා – සනත් නිශාන්ත – Lanka Truth | සිංහල

4
0

නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීමට හා අලාභය අවම කර ගැනීම සඳහා ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජල නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් යම්කිසි මිල වැඩි කිරීමට යාමට සිදුවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here