Home Local News Room : ගමේ සිරිපාල මාමා බීලා ඇවිත් සද්දෙ දානවා! ඒ වගේ...

News Room : ගමේ සිරිපාල මාමා බීලා ඇවිත් සද්දෙ දානවා! ඒ වගේ තමයි ජනාධිපතිතුමාගෙ කතාවත්! ආයෙ ජූලි 9ක් ඇතිවෙනවා! (VIDEO)

8
0

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය සහ ශීෂ්‍ය ව්‍යාපාරය ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව අඛණ්ඩව විරෝධය පළ කරන බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අවධාරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට පැවැති විරෝධතාවකදී එම සංගමය මේ බව පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here