Home Local News Room : 2021 සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – Lanka Truth |...

News Room : 2021 සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – Lanka Truth | සිංහල

9
0

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

මේ වසර මුලදී මැයි 23 සිට ජූනි 01 දක්වා පැවති 2021 (2022) G.C.E O/L විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් අදාළ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරමින් දැනගත හැකි වේ.

විභාග ප්‍රතිඵල පහත ඇති doenets.lk වෙබ් අඩවියෙන් දැනගත හැකිවේ.

www.doenets.lk/examresults

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here