Home Local News Room : රනිල්ට දැන් තුන්බිය ඇතිවෙලා! රනිල්ගේ කයිවාරුවලින් ජනතා නැගිටීම් වළක්වන්න...

News Room : රනිල්ට දැන් තුන්බිය ඇතිවෙලා! රනිල්ගේ කයිවාරුවලින් ජනතා නැගිටීම් වළක්වන්න බෑ! අපෙන් අහන්න ඉස්සෙල්ලා බලය බෙදන්න කැමතිද කියලා ඔබතුමාව ජනාධිපති කරපු පොහොට්ටුවෙන් අහලා ඉන්න! රනිල්ගේ කතාවට මුජිබර්ගෙනුත් සැර උත්තරයක්! (VIDEO)

2
0

ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද දැඩිව ප්‍රතිචාර දැක්වීමට පියවර ‌ගත්තේය.

එහිදී රහුමාන් මහතා කියා සිටියේ ජනාධිපතිවරයාට තුන් බිය මතුව ඇති බවත්, කයිවාරුවලින් ජනතා නැගිටීම් වැළැක්විය නොහැකි බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here