Home Local News Room : කුමාර් ලංකාවේ පුරවැසියෙක්! ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි! ලංකාවට ආවාම රනිල්ලා...

News Room : කුමාර් ලංකාවේ පුරවැසියෙක්! ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි! ලංකාවට ආවාම රනිල්ලා කුමාර්ව හිරේ දැම්මා! එදා දිනේෂුත් කිව්වා කුමාර්ට පුරවැසිභාවය දෙන්න කියලා! දැන් රනිල් පච ගහනවා! පාර්ලිමේන්තුවේ පච ගහන ‌මේ හාදයාට මොකද කරන්නේ? රනිල්ගේ පාර්ලිමේන්තු කතාවේදී කුමාර් ගුණරත්නම්ට ගහපු ගැහිල්ලට පුබුදු ජාගොඩ උත්තර දෙයි! (VIDEO)

6
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් අද දිනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.

එහිදී සිය පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ සියලු ප්‍රකාශ අසත්‍ය බව ‌සදහන් කළ හෙතෙම කුමාර් ගුණරත්නම් ලංකාවේ පුරවැසියෙක් බවද සදහන් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි ජනතාවගෙන් ප්‍රශ්න කිරීමටද හෙතෙම පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here