Home Local News Room : විපක්ෂයේ වාඩි වෙලා ඉන්න ගමන් අයවැයට අත උස්සපු මන්ත්‍රීවරුන්...

News Room : විපක්ෂයේ වාඩි වෙලා ඉන්න ගමන් අයවැයට අත උස්සපු මන්ත්‍රීවරුන් 06 දෙනා මෙන්න!

3
0

විපක්ෂයේ අසුන් ගෙන සිටියදී අයවැයට ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 6 දෙනකු සිටින බව වාර්තා වේ.

ඒ, දුමින්ද දිසානායක, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, ජීවන් තොණ්ඩමන්, ප්‍රියංකර ජයරත්න, එම් රාමේෂ්වරන් සහ අලි සබ්රි රහීම් එම මන්ත්‍රීවරුන් 06 දෙනාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here