Home Local News Room : රටේ ආර්ථික ප්‍රශ්නයට වඩා ලොකුම ප්‍රශ්නේ ‘අයිස්’ ප්‍රශ්නෙලු! ඒක...

News Room : රටේ ආර්ථික ප්‍රශ්නයට වඩා ලොකුම ප්‍රශ්නේ ‘අයිස්’ ප්‍රශ්නෙලු! ඒක ‌කන්ට්‍රෝල් කරන්න ජනාධිපති-අධිකරණ ඇමැති-පොලිස් ඇමැති ‌තුන් දෙනාම එකතුවෙලා ඔපරේෂන් එකක් කරන්න කැබිනට් එක තීන්දු කරලා! (VIDEO)

2
0

රටේ පවතින ආර්ථික අර්බූදයට වඩා මත්ද්‍රව්‍ය ප්‍රශ්නය බරපතළ ප්‍රශ්නයක් බවත්, මෙම තත්ත්වය මර්දනය කිරීමට විශේෂ කාර්ය සාධක බළකායක් පත් කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපති, අධිකරණ ඇමැති සහ පොලිසිය භාර ඇමැති එක්ව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගත් බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here