Home Local News Room : රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් වර්ජනයක – Lanka Truth |...

News Room : රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් වර්ජනයක – Lanka Truth | සිංහල

4
0

සේවකයින්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීම මුල් කරගනිමින් රජයේ මුද්‍රණ සේවකයින් ඊයේ (22) ආරම්භකල වැඩවර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව සිදුකරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ මුද්‍රණ සේවකයින්ගේ ලේකම් අසංග සඳරුවන් මහතා සඳහන් කලේ මේ වන විට ලබාදෙන වැටුප් ජීවත් වීමට කිසේත්ම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අර්බුදයකට ලක්වී ඇති බවයි.

එමෙන්ම මේ වන විට අත්‍යාවශ්‍ය සහ විශේෂ මුද්‍රණ කටයුතු පමණක් සිදුකරන බවත් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here