මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්රාස්ත්රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ රුවන්වැලි සෑ විහාරාධිකාරී ධුරය සඳහා පත් කර තිබේ.
ඉන් පුරප්පාඩු වන මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී ධුරය සඳහා මහා විහාර මහ පිරිවෙන් ආචාර්ය ශ්රාස්ත්රපති පූජ්‍ය වැලිහේනෙ සෝභිත හිමියන් පත් කෙරුණි.