Home Local News Room : පොලිස් කොමිසමේ සභාපති බැසිල්ව පිළිගන්න කටුනායකට ගියේ ඇයි? එස්.බී....

News Room : පොලිස් කොමිසමේ සභාපති බැසිල්ව පිළිගන්න කටුනායකට ගියේ ඇයි? එස්.බී. බැසිල්ගෙයි පොලිස් කොමිසමේ සභාපතිගෙයි රහසක් හෙළිකරයි! (VIDEO)

2
0

පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කටුනායකට ගොස් බැසිල් රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බවට සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් එස්.බී. දිසානායක මහතා ඊයේ මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී දිසානායක මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය දූරය දරද්දී චන්ද්‍රා ප්‍රනාන්දු මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කළ බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here