Home Local News Room : පාර්ලිමේන්තුවේ අලි කචල් එකක්! චමින්ද විජේසිරි ලන්සාට ගහන්න පනී!...

News Room : පාර්ලිමේන්තුවේ අලි කචල් එකක්! චමින්ද විජේසිරි ලන්සාට ගහන්න පනී! බේරන්න බැරිවෙයි! කතානායක චමින්දව සභාවෙන් එළියට දමයි! (VIDEO)

7
0

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහරදීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසු  සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට  සභා ගර්භයෙන් වහාම ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (23) පෙරවරුවේ දැනුම් දුන්නේය.

සභාවේ අද දිනයේ කටයුතුවලට  විජේසිරි මන්ත්‍රීවරයා සහභාගී කර නොගන්නා බවද  කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

මේ අනුව විජේසිරි මන්ත්‍රීවරයා සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.

මේ සිද්ධිය ඇති වූයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා කතා කරමින්  සිටියදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here