Home Local News Room : ටයිකෝට් දාගෙන අවුරුදු 25ක් ඇමැතිකම් කරපු සුසිල් කව්ද? දෙල්කද...

News Room : ටයිකෝට් දාගෙන අවුරුදු 25ක් ඇමැතිකම් කරපු සුසිල් කව්ද? දෙල්කද පොළට ගිහින් බඩු මිල අහපු සුසිල් කව්ද? උසාවියේ නඩු කතාකරලා ජීවත් වෙනවා කියලා ටැක්සියේ නැගලා ගිය සුසිල් කව්ද? ආයෙත් ගෝඨා පස්සේ ගිහින් ඇමැතිකම් ගත්ත සුසිල් කව්ද? උදේ පාර්ලිමේන්තුවේ ගැටුමට මැදිවූ චමින්ද ඇතුළට ඇවිත් මේ ගහන සුසිල් කව්ද? (VIDEO)

2
0

අද පැවැති පාර්ලිමේන්තු විවාදයේදී දමින්ද විජේසිරි මහතා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමංයන්ත මහතා අතර උණුසුම් විවාදයක් මතුවිය.

එහිදී විජේසිරි මහතා විසින් සුසිල් ප්‍රේමජයන්ත් මහතාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here