Home Local News Room : ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව උණුසුම් වෙද්දි දුමින්ද එළියට එයි!...

News Room : ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව උණුසුම් වෙද්දි දුමින්ද එළියට එයි! එලෙව්වාද? ආවාද? එළියට එනකොටම මාධ්‍යට කොටුවෙයි! අහන ප්‍රශ්නවලට උත්තර දෙනවාද මග හරිනවාද කියලා බලන්න! (VIDEO)

5
0

ඊයේ පැවැති ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව අවසන් වීමට පෙර දුමින්ද දිසානායක මහතා රැස්වීමෙන් නැගිට පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.

නමුත් මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් ප්‍රශ්න කරන ආකාරයක් දැකගත හැකි වූ අතර ඇතැම් ප්‍රශ්න ඒ මහතා විසින් මගහරින ආකාරයක් දැකගැනීමටද හැකි විය.

එමෙන්ම ආණ්ඩුවට සහාය දෙන ආකාරයෙන් ඒ මහතා අදහස් දක්වන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here